News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
3

චීනයේ ධනවත්ම පුද්ගලයන් අතර පෙරමුණේ සිටි ජැක් මාට එම ස්ථානය අහිමි වෙයි

530 Views


චීනයේ ධනවත්ම පුද්ගලයන් අතර පෙරමුණේ සිටි ජැක් මාට එම ස්ථානය අහිමි වෙයි

චීනයේ ධනවත්ම පුද්ගලයා බවට වාර්තා වූ අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා හට එම ස්ථානය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු 2019 සිට 2020 දක්වා චීනයේ ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි පුද්ගලයා වන අතර එරට ධනවතුන් සම්බන්ධයෙන් නිකුත්කළ නවතම ලැයිස්තුවට අනුව ධනවත්ම පුද්ගලයා ලෙස “බෝතල් කළ පානීය ජලය” අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වන “නොන්ග්ෆු ස්ප්‍රින්ග්” හි හිමිකරු ෂොං ශාන්ශාන් පත්ව තිබෙනවා. මොහුට කොවිඩ් -19 මර්දන එන්නත් නිෂ්පාදනය කරනු ලබන බීජිං හි පිහිටි සමාගමක හිමිකාරිත්වය තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post