News Line| Off Air
Generic placeholder image

Mar
3

” ලැම්බෝ ගිනි හුරාකාන් “මෝටර් රථයට ඒ නම ලැබුණු හැටි

710 Views


” ලැම්බෝ ගිනි හුරාකාන් “මෝටර් රථයට ඒ නම ලැබුණු හැටි

එක එක රටවල් එක එක විදියට තමයි මේ ලැම්බෝ ගිනි නම් වචනය උච්චාරණය කරන්නේ. සුපිරි ඉතාලියානු නිෂ්පාදනයක් ලැම්බෝ ගිනි සන්නාමයට එක් කර ඇති තවත් නමක් තමයි ලැම්බෝ ගිනි හුරාකාන් කියන්නේ. ඒ නම් ලැබී ඇත්තේ ස්පාඤඤයේ තියෙන ක්‍රීඩාවක් වන බුල් ෆයිටින් නම් ක්‍රීඩාවට භාවිතා කරන විශාල ගවයින් අතර පෙරමුණේ සිටින හුරාකාන් නම් වේගවත් ගවයා ගේ නම් සම්බන්ධ කරමින් මෙම ලැම්බෝ ගිනි හුරාකාන් නම් සන්නාමය සෑදී තිබෙනවා.

මේ සුපිරි ඉතාලියානු නිෂ්පාදනයක් ලැම්බෝ ගිනි හුරාකාන් මෝටර් රථයක් සාමානයෙන් ලංකාවේ මුදලින් මිලියන 140 ක් (කෝටි 14ක් ) පමණ වටිනවා. මෙවන් වටිනා මෝටර් රථයක් 2018 දී ෆැන්සිස් පාප් වහන්සේට එම ලැම්බෝ ගිනි ආයතනය විසින් තෑගී කරන අතර උන්වහන්සේ විසින් ඒ මොහොතේම එම වටිනා මෝටර් රථය වෙන්දෙසියකට ලබා දෙන අතර එම වෙන්දේසියෙන් එම වටිනා මෝටර් රථය මිලියන 170 කට අලෙවි වෙනවා. එම වෙන්දේසියෙන් ලැබුණු මුදල සමාජ සත්කාර 04 කට ලබාදීමට උන්වහන්සේ කටයුතු කර තිබෙනවා. අද මේ පිලිබදවයි කතාව…

වැඩි විස්තර


News Articles
Latest Videos
Most Popular Post