News Line| Off Air
Generic placeholder image

Mar
5

යතුරුපැදි 17ක් සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයෙකු අල්ලයි

447 Views


යතුරුපැදි 17ක් සොරකම් කළ  78 හැවිරිදි පුද්ගලයෙකු අල්ලයි

යතුරුපැදි 17 ක් සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව එම සැකකරු විසින් අදාල යතුරු පැදි විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ද අලෙවි කර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර යතුරුපැදි මිලදී ගත් පුද්ගලයින්ට එරෙහිවද ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post