News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

මෙරට පළමු ස්වභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹෙයි

501 Views


මෙරට පළමු ස්වභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹෙයි

මෙරට පළමු LNG හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් අද කෙරවලපිටිය ප්‍රදේශයේදි ආරම්භ කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

මෙගාවෝට් 300 ක විදුලි ධාරිතාවක් මෙම බලාගාරයෙන් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර බලාගාරය ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 ක් වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post