News Line| Off Air
Generic placeholder image

Mar
5

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් වෙයි

446 Views


ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් වෙයි

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී.

මේ අනුව මෙය ශ්‍රී ලංකාවේ 16 වන විශ්වවිද්‍යාලය වනවා.මෙම විශ්ව විද්‍යාලයේ ප්‍රථම කුලපති, මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියන්ට විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා.


News Articles
Latest Videos
Most Popular Post