News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

මේ සංවේදී සිදුවීම විහිළුවකට ගැනීම හෙළා දකිමු

1325 Views


මේ සංවේදී සිදුවීම විහිළුවකට ගැනීම හෙළා දකිමු

කාන්තා දිනය එළඹෙන 08 වෙනිදා ට යෙදී තිබෙනවා. මිට සමගාමිව බොහෝ මාධ්‍ය විවිධ වැඩ සටහන් සංවිධානය කරන අතරවාරයේ ඉකුත් දා වාර්තා වුණු අපරාධය පිලිබදව බොහෝ විට කාන්තාවන් දැඩි කම්පනයකට ලක්ව තිබෙන පසුබිමක එම සිදුවීම මුල් කරගෙන බොහෝ පුද්ගලයින් කාන්තාවන් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසයට ලක් කරමින් කටයුතු කරන බවක් දක්නට ලැබෙනවා.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වල පළවන විවිධ දැන්වීම් ඊට අදාලව ප්‍රති නිර්මාණය වී තිබෙන බවක් සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබට මේ කාලයේ නිරන්තරයෙන් දැකිය හැකි වෙනවා. මේ ආකාරයට කාන්තාවන්ට හිංසාකාරී උපහාසාත්මක ප්‍රකාශයන් ඇතුලත් දැන්වීම් යොදා ගනිමින් සිදු කරනු ලබන කාන්තා හිංසනයන් සමාජය තරයේ ප්‍රතික්ෂේප කළ යුතු වෙනවා. එපමණක් නොව එවැනි සවේදී සිදුවීම් විහිළුවකට ගැනීම දැඩි ලෙස හෙළා දැකීමට කටයුතු කළ යුතු වෙනවා. මේ ඒ පිළිබද කතාබහක්…..

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණු එවැනි post කිහිපයක් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post