News Line| Off Air
Generic placeholder image

Mar
7

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කර දෙන ලෙස බල කරමින් ප්‍රකාශයට පත් කල කළු ඉරිදා දිනය අදයි

525 Views


පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කර දෙන ලෙස බල කරමින් ප්‍රකාශයට පත් කල කළු ඉරිදා දිනය අදයි

කතෝලික සභාව අද දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස නම් කර තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලමින්.

මේ අනුව දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල අද පැවැත්වෙන දේව මෙහෙයන් සදහා කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කිතුණු ජනතාව දැනුවත් කර ඇති අතර විශේෂ දේව මෙහෙයක් දේවස්ථානවල පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post