News Line| Off Air
Generic placeholder image

Mar
7

ඊයේ දිනයේත් මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක්

491 Views


ඊයේ දිනයේත් මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක්

ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා.


ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 497ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post