හැටන් නගරයේ පිහිටි රෙදි පිලි මැසිමේ වෙළෙද සැලක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා. ඊයේ රාත්‍රී 07.00 ට පමණ මෙම ගින්න හටගෙන තිබෙන අතර විදුලි කාන්දුවක් මෙම ගින්න ඇති වීමට හේතු වී ඇති බවටයි සැක පළ කරන්නේ.
ගිනි ගැනීමට හේතුව පිලිබදව විමර්ශන ආරම්භ කර තිබෙනවා.