News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
7

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අද සවස් වරුවේ මි.මී. 75 ට වැඩි තද වැසි

437 Views


දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අද සවස් වරුවේ මි.මී. 75 ට වැඩි තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම,සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලටමි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇති වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේ දීත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තදසුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post