News Line| Off Air
Generic placeholder image

Latest Posts

Mar
7

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල හිගයක් ? ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

634 Views

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල හිගයක් ? ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් ජල හිගයක් මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

කෙසේ වෙතත් ජල කප්පාදුවක් සිදු කිරිමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව පවසන එම මණ්ඩලය ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

News Articles
Latest Videos
Most Popular Post