News Line| Off Air
Generic placeholder image

Mar
8

මාරක රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකුගේ දිවි අහිමි වෙයි

845 Views


මාරක රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකුගේ දිවි අහිමි වෙයි

බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ ඊයේ සිදු වූ මාරක රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අධික වේගයෙන් ධාවනය කෙරුණු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල ගසක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් තිදෙනෙකු මෝටර් රථයේ ගමන් කර ඇති අතර දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post