News Line| Off Air
Generic placeholder image

Mar
8

කොවිඩ් එන්නත්කරණයෙන් වඳභාවයට පත්විය හැකි බවට පැතිර යන ප්‍රචාර වල සත්‍ය අසත්‍ය බව මෙන්න

452 Views


කොවිඩ් එන්නත්කරණයෙන් වඳභාවයට පත්විය හැකි බවට පැතිර  යන ප්‍රචාර වල සත්‍ය අසත්‍ය බව මෙන්න

මේ වන විට මෙරට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් මේ දක්වා එන්නත් 729562ක් ලබා දී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ අතර ශ්‍රී ලංකාව තුල මේ වන විට භාවිත කරනු ලබන කොවිඩ් සඳහා ලබාදෙන එන්නත ලබා ගැනීමෙන් පසුව වඳභාවයට පත්විය හැකි බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සදහන් කරනවා.

මත්පැන් පානය කිසිසේත් අනුමත නොකරන නමුත් මත්පැන් පානය කිරීම හෝ දුම්බීම නිසා කොවිඩ් එන්නතට බලපෑම් එල්ල නොවන බව ද මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post