News Line| Off Air
Generic placeholder image

Mar
8

බදුල්ල පිළිකා වාට්ටුවෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

474 Views


බදුල්ල පිළිකා වාට්ටුවෙන් තවත්  කොවිඩ් මරණයක් වාර්තා වෙයි

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනය වූ බවට හඳුනාගත් රෝගීයෙකු ඊයේ රාත්‍රීයේ ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පස්සර, යූරි වත්තේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post