News Line| Off Air
Generic placeholder image

Mar
8

ගිනියාවේ පිපිරීම් මාලාවකින් 17දෙනෙක් ජිවිතක්ෂයට

425 Views


ගිනියාවේ පිපිරීම් මාලාවකින් 17දෙනෙක් ජිවිතක්ෂයට

ගිනියාවේ ප්‍රධාන නගරය වන බාටා හි සිදුවූ පිපිරිම් මාලාවකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

බාටා නගරයේ හමුදා බැරක්කයක් අසල මෙම පිපිරීම් සිදුව තිබෙන අතර ඊට හේතු වශයෙන් සදහන් වන්නේ බැරැක්ක තුළ ඩයිනමයිට් ගබඩාකර තිබීම පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post