News Line| Off Air
Generic placeholder image

Mar
8

නිවසක් ඉදිරිපිට ඝාතනය කල පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

465 Views


නිවසක් ඉදිරිපිට ඝාතනය කල පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

බුත්තල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා. සිදු කල පහරදීමකදී මෙලෙස මෙම පුද්ගලයා ඝාතනයට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

මේ වන විට ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන තිබෙන අතර ඔවුන් එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post