විදේශ ගතව සිට මෙරටට පැමිණිමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 118 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඒ කුවේට් හි සිට විශේෂ ගුවන් යානයකින්.
මෙලෙස පැමිණි පිරිස නිරෝධායනය කටයුතු සදහා යුධ හමුදාව විසින් යොමු කර තිබෙනවා.