ඊයේ දිනයේත් මෙරටින් තව්ටැහැ කොරෝනා මරණ 05 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මේ දක්වා කොරෝනා ආසදිතව මියගිය පුද්ගලයින් ගණන 507 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ඊයේ දිනයෙත් නව ආසාදිතයින් 344 දෙනෙකු අලුතින් හදුනාගෙන තිබෙනවා.