News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

ඊයේ දිනයේත් මෙරටින් තවත් කොරෝනා මරණ 05 ක්

343 Views


ඊයේ දිනයේත් මෙරටින් තවත් කොරෝනා මරණ 05 ක්

ඊයේ දිනයේත් මෙරටින් තව්ටැහැ කොරෝනා මරණ 05 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මේ දක්වා කොරෝනා ආසදිතව මියගිය පුද්ගලයින් ගණන 507 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයෙත් නව ආසාදිතයින් 344 දෙනෙකු අලුතින් හදුනාගෙන තිබෙනවා.

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post