News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

ගිනියා පිපිරීම් මාලාවෙන් මියගිය ගණන 98 දක්වා ඉහළ යයි

735 Views


ගිනියා පිපිරීම් මාලාවෙන් මියගිය ගණන 98 දක්වා ඉහළ යයි

ගිනියා රාජ්‍ය යේ අගනුවර ඉකුත් දා සිදුවූ පිපිරීම් මාලාවෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වන විට 98ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මෙම ප්‍රහාර මාලාවෙන් හමුදා මූලස්ථානයක් ද විනාශ වුණ අතර නොසැලකිලිමත් ලෙස ගබඩා කර තිබූ ඩයිනමයිට් තොගයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා .


News Articles
Latest Videos
Most Popular Post