News Line| Off Air
Generic placeholder image

Mar
9

සෞදි අරාබියේ ඛනිජ තෙල් නිෂ්පාදන මර්මස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

803 Views


සෞදි අරාබියේ ඛනිජ තෙල් නිෂ්පාදන මර්මස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

සෞදි අරාබියේ ඛනිජ තෙල් නිෂ්පාදන මර්මස්ථානය ලෙස සැලකෙන රාස් ටෙනුරා හි පිහිටි “සෞදි ඇරම්කො” මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ යේමනයේ හූති සටන්කරුවන් විසින්

කෙසේ නමුත් එම ප්‍රහාර හේතුවෙන් ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයට හෝ වැඩ කරන සේවකයින්ට හානියක් සිදු වී නොමැති බවයි පැවසෙන්නේ. ලෝක ඛනිජ තෙල් සැපයුමට බාධා ඇති කිරීමට මෙවැනි ප්‍රහාරයක් එල්ල කරන්නට ඇති බවයි පැවැසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post