News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

හර්ෂණ රාජකරුණා සිය FB ගිණුමට එක් කළ රන්ජන් සමග ගත් ජායා රූපය පිලිබදව විමර්ශනයක්

622 Views


හර්ෂණ රාජකරුණා සිය FB ගිණුමට එක් කළ රන්ජන් සමග ගත් ජායා රූපය පිලිබදව විමර්ශනයක්

මේ වන විට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට බන්ධනාගාරයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා එහිදී ඔහු සමග ගත් සෙල්ෆි ජායා රූපයක් සිය fb ගිණුමට එක් කර තිබීම පිලිබදව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාරගත කල පුද්ගලයෙකු සමග මෙලෙස ජායා රූපයකට පෙනී සිට එය සිය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බව පැවසෙන අතර මේ අනුව ඊට අදාල වගකිය යුතු පුද්ගලයින් සහ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post