ඊයේ පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අධික වර්ෂාවක් පතිත වූ අතර ඒත් සමගම මීරිගම ප්‍රදේශයට හා ඉන් අවට ප්‍රදේශ වලට අයිස් වර්ෂාව පතිත වී ඇති බව වාර්තා වෙනවා.
විනාඩි 15 කට ආසන්න කාලයක් මෙමෙ වර්ෂාව ඇද හැලුණු බවයි ප්‍රදේශවාසින් සදහන් කරන්නේ.