News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

මීරිගමට අයිස් වැස්සක්

539 Views


මීරිගමට අයිස් වැස්සක්

ඊයේ පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අධික වර්ෂාවක් පතිත වූ අතර ඒත් සමගම මීරිගම ප්‍රදේශයට හා ඉන් අවට ප්‍රදේශ වලට අයිස් වර්ෂාව පතිත වී ඇති බව වාර්තා වෙනවා.

විනාඩි 15 කට ආසන්න කාලයක් මෙමෙ වර්ෂාව ඇද හැලුණු බවයි ප්‍රදේශවාසින් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post