News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

බස්නාහිර පළාතේ පාසල් අරඹන දිනය මෙන්න

665 Views


බස්නාහිර පළාතේ පාසල් අරඹන දිනය මෙන්න

සෞඛ්‍ය නිර්දේශ අනුව බස්නාහිර පළාතේ පාසල්වල 05 ,11 සහ 13 වසර ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු මාර්තු 15වන දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

සෙසු පන්ති අප්‍රේල් 19 වැනිදා ඇරඹීමට නියමිතයි. මීට සුළු මොහොතකට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post