News Line| Off Air
Generic placeholder image

Mar
9

කුරුවිට තරුණිය ඝාතනය කළ SI ගේ බෑගය පුළුස්සා ඇති බවට අනාවරණයක්

1334 Views


කුරුවිට තරුණිය ඝාතනය කළ SI ගේ බෑගය පුළුස්සා ඇති බවට අනාවරණයක්

ඉකුත් දා කුරිරු ලෙස ඝාතනයට ලක් වුණු කුරුවිට තරුණියගේ ඝාතනයට කළ බවට සැක කරන උප පොලිස් පරීක්ෂකවරයා ගේ කරේ එල්ලා තිබු බෑගය පුළුස්සා ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ බව අනාවරණය වී තිබෙන්නේ පොලිසිය විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණ වලදී විමර්ශනය කරන ලද තොරතුරු මතයි.

උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේදී එම බෑගය සහ ඔහු විසින් කොළඹ සිට ඇදන් ආ බව පැවසෙන ඇදුම් ද පුළුස්සා ඇති බවටයි අනාවරනය වී තිබෙන්නේ.

කෙසේ නමුත් මේ වන තෙක් අදාල තරුණියගේ හිස කොටස සොයාගැනීමට හැකි වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post