News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
10

අගරදගුරු හිමි හා නීතිපති අතර සාකච්ඡාවක්

555 Views


අගරදගුරු හිමි හා නීතිපති අතර සාකච්ඡාවක්

අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් සහ නීතිපති දප්පුල ද ලිවේරා මහතා අතර හමුවක් පැවැත්වී තිබෙනවා. ඒ පාස්කු කොමිසම් වාර්තාවේ ඉදිරි ක්‍රියාමාර්ග සහ පාස්කුඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වල ප්‍රගතිය පිලිබදවයි.

මේ අතර එම පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වල ප්‍රගතිය පිලිබදව නීතිපතිවරයා අගරදගුරු හිමියන් දැනුවත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post