News Line| Off Air
Generic placeholder image

Mar
10

ලොව නිෂ්පාදිත හොදම උපැස් යුවළ භාවිතයට ගත්තද මගේ පෙනීම තවමත් හොද වෙලා නෑ – කොරෝනා ආසාදිතව සිටි අමිතාබ් බච්චන් කියූ කතාව

998 Views


ලොව නිෂ්පාදිත හොදම උපැස් යුවළ භාවිතයට ගත්තද මගේ පෙනීම තවමත් හොද වෙලා නෑ – කොරෝනා ආසාදිතව සිටි  අමිතාබ් බච්චන් කියූ කතාව

කොරෝනා ආසාදිත ව සිටි ඉන්දීය සුපිරි තරුවක් වූ අමිතාබ් බච්චන් හට මේ වන විට ඇස් අන්ධ වීමේ ප්‍රවණතාවයක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ පිළිබවද අදහස් දක්වමින් අමිතාබ් බච්චන් සදහන් කරන්නේ ලොව නිෂ්පාදිත හොදම උපැස් යුවළ භාවිතයට ගත්තද මගේ පෙනීම තවමත් හොද වී නොමැති බවත් පොත් පත් කියවන්නටත් , ලියන්නටත්, එකවර කිසිවෙකු හදුනා ගැනීමටත් නොහැකි බවයි ඔහු පවසන්නේ..ඔහු වයස් ගත පුද්ගලයෙකු හේතුවෙන් එකවර අක්ෂි ශල්‍ය කර්ම කිරීම ද වෛද්‍යවරු ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ මෙම ඇස් අන්ධ වීමේ ප්‍රවණතාවය බොහෝ විට කොරෝනා වෛරසයේ වැළදීමේ අතුරු ප්‍රතිපලයක් බවත් බොහෝ වයස්ගත එනම් වයස අවුරුදු 60 – 70 අතර වයසේ පසුවන කොරෝනා ආසාදිතයින් හට මෙලෙස අතුරු ආබාධයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි වෛද්‍යවරු වැඩි දුරටත් අවදාරණය කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post