හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
ඒ තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය පිලිබදව නඩුව අද කැද වූ අවස්ථාවේ විත්තිකර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.