News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
10

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

792 Views


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය පිලිබදව නඩුව අද කැද වූ අවස්ථාවේ විත්තිකර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post