News Line| Off Air
Generic placeholder image

Mar
10

මෙරට ජනතාවට කොවිඩ් එන්නත් 743,775ක් ලබා දී අවසන්

530 Views


මෙරට ජනතාවට  කොවිඩ් එන්නත් 743,775ක් ලබා දී අවසන්

මේ වන විට මෙරට කොරෝනා එන්නත්කරණ වැඩපිලිවෙල යටතේ ජනතාවට 743,775කට එන්නත් ලබා දී තිබෙනවා.

මේ මාසය තුළ රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට ලැබීමට නියම්ත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරයි.

එමෙන්ම ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලබන මාසයේදී මෙරටට ලබාදීමට එම සමාගම එකඟ වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා මර්දන එන්නත් ලබාදීම අඛණ්ඩව සිදු කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා.

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post