News Line| Off Air
Generic placeholder image

Mar
10

කෘත්‍රිම මුඛ ආවරණ වෙනුවට කපු රෙද්දෙන් නිපැවු මුඛ ආවරණ පැළදීම වැඩි ආරක්ෂාවක් ගෙනවාද ?

1021 Views


කෘත්‍රිම මුඛ ආවරණ වෙනුවට කපු රෙද්දෙන් නිපැවු මුඛ ආවරණ පැළදීම වැඩි ආරක්ෂාවක් ගෙනවාද ?

කොවිඩ් වෛරසය සහ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ලෝකයේ බොහෝ රටවල් විවිධ පර්යේක්ෂණ සිදු කෙරෙන අතර මේ එවැනි නව පරීක්ෂණයක් තුලින් අනාවරණය වී ඇති තොරතුරක්.

එනම් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් ලබා ගැනීම සදහා ලෝකයේ බොහෝ දෙනා මුහුණ ආවරණ පැළදීමට කටයුතු කරන අතර ඒ තුලිනුත් කෘත්‍රිම මුඛ ආවරණ වෙනුවට කපු රෙද්දෙන් නිපැවු මුඛ ආවරණ පැළදීම වැඩි ආරක්ෂාවක් ලබා දෙන බවටයි අනාවරණය වී ඇත්තේ. ඊට හේතු ලෙස සදහන් වන්නේ කපු රෙද්දෙන් නිර්මාණ කල මුහුණු ආවරණ වල වැඩි තෙතමනයක් තිබෙන හෙයින් වෛරසය ශරීරයට ඇතුළු වීම සහ ශරීරයෙන් පිටවීම පාලනය කිරීමට හැකියාවක් තිබෙන හෙයින්


News Articles
Latest Videos
Most Popular Post