ඝාතනයට ලක් වූ කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණියගේ දේහය ඊයේ පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නිවසට රැගෙන විත් තිබෙනවා.
කෙසේ නමුත් ඇයගේ හිස කොටස තවමත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.