News Line| Off Air
Generic placeholder image

Mar
10

ඝාතනයට ලක් වූ කුරුවිට තරුණියගේ දේහය නිවසට

2017 Views


ඝාතනයට ලක් වූ කුරුවිට තරුණියගේ දේහය නිවසට

ඝාතනයට ලක් වූ කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණියගේ දේහය ඊයේ පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නිවසට රැගෙන විත් තිබෙනවා.

කෙසේ නමුත් ඇයගේ හිස කොටස තවමත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post