පකිස්ථානයේ ඇදුම් මැසිමේ වෙළෙද සැලක් පවත්වාගෙන ගිය පස් දෙනකුගෙන් යුත් පවුලක් ගෙළ කපා ඝාතනය කර ඇති පුවතක් වාර්තා වෙනවා.
මෙම සමුහ ඝාතනයට හේතුව මෙතෙක් අනාරණය වී නොමැති අතර මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පැවසෙන තියුණු ආයුධ එරට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.