News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
10

පස් දෙනකුගෙන් යුත් හින්දු පවුලක් ගෙළ කපා ඝාතනය කරයි

1439 Views


පස් දෙනකුගෙන් යුත් හින්දු පවුලක් ගෙළ කපා ඝාතනය කරයි

පකිස්ථානයේ ඇදුම් මැසිමේ වෙළෙද සැලක් පවත්වාගෙන ගිය පස් දෙනකුගෙන් යුත් පවුලක් ගෙළ කපා ඝාතනය කර ඇති පුවතක් වාර්තා වෙනවා.

මෙම සමුහ ඝාතනයට හේතුව මෙතෙක් අනාරණය වී නොමැති අතර මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පැවසෙන තියුණු ආයුධ එරට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post