News Line| Off Air
Generic placeholder image

Mar
10

පාස්කු කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට

505 Views


පාස්කු කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට

දිනයේ ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ් අනුව පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තු මහාලේකම් ධම්මික දසනායක මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post