News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

මන්ත්‍රී අශෝක් අබේසිංහ අද CID යට පැමිණෙයි

684 Views


මන්ත්‍රී අශෝක් අබේසිංහ අද CID යට පැමිණෙයි

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සම්බන්ධ බවට පැවසීම ගැන සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස සමගි ජනබල පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද උදෑසන පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post