News Line| Off Air
Generic placeholder image

Mar
11

වාහනයක් තුළ තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි

1008 Views


වාහනයක් තුළ තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි

ඊයේ රාත්‍රියේ 11.30 ට පමණ වාහනයක් තුල තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුව තිබෙනවා. මෙම මළ සිරුර හමුව ඇත්තේ කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබීයදි.

අදාල මෝටර් රථය හා එහි සිටි පුද්ගලයා මෙලෙස සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරනවා. අදාල මියගිය පුද්ගලයා කළුබෝවිල, ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ


News Articles
Latest Videos
Most Popular Post