News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

බෝපත්තලාව රක්ෂිතයට දර කැඩීමට ගිය තරුණයෙකු දින 03 ක් පුරා අතුරුදන්

591 Views


බෝපත්තලාව රක්ෂිතයට දර කැඩීමට ගිය තරුණයෙකු දින 03 ක් පුරා අතුරුදන්

බෝපත්තලාව රක්ෂිතයට දර කැඩීමට ගිය තරුණයෙකු දින 03 ක් තිස්සේ අතුරුදන් වී තිබෙනවා. ඉකුත් මාර්තු 9 වන දින උදෑසන බෝපත්තලාව රක්ෂිතයට දර කැඩීම සදහා ගිය තරුණයා මේ වන තෙක් නිවසට පැමිණ නැති බව පවසමින් ඔහුගේ දෙමවුපියන් විසින් බගවන්තලාව පොලීසියට සිදු කරන ලද අ පැමිණිල්ලකට අනුව මේ වන විට අදාල තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

අදාල අතුරුදහන් පුද්ගලයාගේ ජංගම දුරකතනය ද මේ වන විට ක්‍රියා විරහිත වී ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post