News Line| Off Air
Generic placeholder image

Mar
12

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ හදිසි සෝදිසියක්

392 Views


කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ හදිසි සෝදිසියක්

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා. එම සෝදිසි මෙහෙයුම අතරතුර ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබෙනවා.

ඒ අනුව ජංගම දුරකථන 5ක්, සිම් කාඩ්පත් 10 ක්, ජංගම දුරකථන බැටරි 10ක් සහ ජංගම දුරකථන චාජරයක් ඇතුළුව කුඩු පැකට් කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post