News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

ඉන්දියාවේ ප්‍රධාන නගරයක් වැසෙයි

749 Views


ඉන්දියාවේ ප්‍රධාන නගරයක් වැසෙයි

ඉන්දියවේ නගරයක් තුල ගත වූ පැය 24 තුල කොරෝනා රෝගීන් 2000ක් ක් පමණ හමුවිම නිසා ඉන්දියාවේ නාග්පූර් නගරය සම්පූර්ණයෙන් වසාදැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 11ක් පමණ වාර්තා වෙනවා. වාර්තා වී ඇති මරණ ගණන 157,000කි.


News Articles
Latest Videos
Most Popular Post