News Line| Off Air
Generic placeholder image

Mar
12

දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්

508 Views


දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්

මහවෙල ප්‍රදේශයේ ඇති සුදු ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වෙනවා.

ඒ අතුරුදන් වු පුද්ගලයින් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන අතර මෙලෙස අතුරුදහන් ව ඇත්තේ වයස අවුරුදු 16 ක් වු පාසල් සිසුවෙක් හා අවුරුදු 26 ක තරුණයෙක්.


News Articles
Latest Videos
Most Popular Post