News Line| Off Air
Generic placeholder image

Mar
12

රාගල වතු නිවාස පෙළක ගින්නක් හටගනී – නිවාස 16 ක් විනාශ වෙයි

474 Views


රාගල වතු නිවාස පෙළක ගින්නක් හටගනී – නිවාස 16 ක් විනාශ වෙයි

නුවරඑළිය – රාගල ප්‍රදේශයේ වතු නිවාස පෙළක අද අළුයම ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් වතු නිවාස 16 සම්පුර්ණයෙන් දැවී විනාශ වී තිබෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් එම නිවාස වල ජිවත් වුනු පුද්ගලයින් 56 දෙනෙක් අවතැන් වී ඇති බවයි වැඩි දුරටත් පැවසෙන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමති අතර සිද්ධිය පිලිබදව විමර්ශනයක් සිදු කෙරෙයි.


News Articles
Latest Videos
Most Popular Post