News Line| Off Air
Generic placeholder image

Mar
12

අල්ටෙයාර් බහු මහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරීම අද

476 Views


අල්ටෙයාර් බහු මහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරීම අද

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට නවමු අත් දැකීමක් එක් කරමින් ඇලවුණු ආකාරය ගංගාරාම සිමා මාලකය ඉදිරිපිට ඉදිකරන ලද අල්ටෙයාර් බහු මහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරීම අද සවස් වරුවේ සිදුවන බව වාර්තා වෙනවා.

සියලු පහසුකම් වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල නේවාසික හා වාණිජ ගොඩනැගිල්ලක් වනවා. අද සවස් වරුවේ මෙම ගොඩනැගිල්ල රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙයි.


News Articles
Latest Videos
Most Popular Post