පකිස්ථානු අධිකරණය මගින් එරට TikTok සමාජ මාධ්‍ය තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව එරට දුරකථන නියාමන කොමිසම විසින් TikTok භාවිතය පකිස්ථානයෙන් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.