News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

අපොස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් දැමීමට තීරණය කෙරේ

874 Views


අපොස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් දැමීමට තීරණය කෙරේ

2021 වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා මේ බව සදහන් කර තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post