News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

අසාද් සාලිගේ ප්‍රකාශය විමර්ශනය සදහා CIDයෙන් කණ්ඩායමක්

480 Views


අසාද් සාලිගේ ප්‍රකාශය විමර්ශනය සදහා  CIDයෙන් කණ්ඩායමක්

අසාද් සාලි මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය පිලිබදව පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පත්කර තිබෙනවා.

එම කණ්ඩායම සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post