News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

මෙරට කොරෝනා මරණ ගණන 526 ක් දක්වා ඉහළට

520 Views


මෙරට කොරෝනා මරණ ගණන 526 ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 526 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
ඒමේ නිවේනදය පහතින්,

May be an image of text that says "ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021.03.13 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තා නිවේදන අංකය: 253/2021 නිකුත් කළ වේලාව:1 ප්‍රවෘත්ති නිවෙදනය සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ 19 ආසාදිත රෝගීන්ගේ මරණ තහවුරු කරන අතර අනුව ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 526 කි. 01. කනත්තේවැව ප්‍රදේශයේ පදිංවි 48 හැවිරිදි කාන්තාවකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට කොවිඩ ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් හෝමාගම මූලික රෝහලට මාරු කර ඇති අතර රෝහලේදී 2021 මාර්තු වන මියගොස් මරණයට හේතුව ලෙස උග්‍ර බ්‍රොන්කෝ නියුමෝනියාව ලේ විෂවීමයි. කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් இலங்கை (+94 11)2515759 www.news.lk"


News Articles
Latest Videos
Most Popular Post