News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

මියන්මාරයේ විරෝධතා අතරතුර එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තවත් පිරිසක් මිය යයි

589 Views


මියන්මාරයේ විරෝධතා අතරතුර  එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තවත් පිරිසක් මිය යයි

මියන්මාරයේ විරෝධතා අතරතුර එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තවත් උද්ඝෝෂකයින් 12 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

විරෝධතා ආරම්භ කල දිනයේ සිට මේ දක්වා මියන්මාරයේ උද්ඝෝෂකයික් 70 ක් පමණ මියගොස් ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post